රන් මිල ගණන්වල යම් අඩුවීමක් සිදුව ඇති අතර, අද දිනට අදාළ රන් මිල ගණන් පහත පරිදි දැක්වේ:
කැරට් 24 (පවුමක්): මිලදී ගැනීමේ මිල රු. 371,995 ක් වන අතර විකුණුම් මිල රු. 391,970 කි.
කැරට් 22 (පවුමක්): මිලදී ගැනීමේ මිල රු. 340,722 ක් වන අතර විකුණුම් මිල රු. 359,092 කි.
කැරට් 21 (පවුමක්): මිලදී ගැනීමේ මිල රු. 325,520 ක් වන අතර විකුණුම් මිල රු. 342,975 කි.
කැරට් 18 (පවුමක්): මිලදී ගැනීමේ මිල රු. 279,015 ක් වන අතර විකුණුම් මිල රු. 294,005 කි.














