• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොලොන්නාව ආසනයේ ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ ප්‍රධාන පාලම් තුනක ඉදිකිරීම් කඩිනම් කෙරේ

13 August 2026
in දේශීය, පුවත්
කොලොන්නාව ආසනයේ  ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ  ප්‍රධාන පාලම් තුනක  ඉදිකිරීම් කඩිනම් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ නගරයට ප්‍රවේශවන ප්‍රධාන මාර්ගයක් වන ඔරුගොඩවත්ත – අඹතලේ මහාමාර්ගයේ උදෑසන සහ සවස් කාලයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුම් ලෙස මෙම මාර්ගය සහ එහි පාලම් පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර ඇති ප්‍රධාන පාලම් තුනක ඉදිකිරීම් කටයුතු මේ වනවිට කඩිනමින් සිදුකෙරමින් පවතී. කලු පාලම (අංක 2/3) සහ අංක 9/1 පාලම 2025 වසරේ ජනවාරි මස 23 වන දින සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද අතර, 2026 වසර අවසන් වීමට පෙර මේවා නිම කිරීමට සැලසුම් කර ඇත. අංක 4/1 පාලම 2026 වසරේ පෙබරවාරි මස 26 වන දින සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද අතර, 2027 වසරේ මැයි මාසයේදී එය අවසන් කිරීමට නියමිතය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) මෙම ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර සපයන අතර, පාලම් ත්‍රිත්වය වෙනුවෙන් වැයවන මුදල රුපියල් මිලියන 1,546 කි.
මෙම සැලසුම්ගත ක්‍රමවේදය හරහා ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කොටිකාවත්ත, අංගොඩ, ගල්වාන සහ අඹතලේ යන ප්‍රධාන මංසන්දිවල පැවති අධික රථවාහන තදබදය අවම වී ජනතාවට අවම කාලයකින් ගමනාන්තයන් කරා ළඟාවීමට අවස්ථාව සැලසේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ELS ඉදිකිරීම් සමාගම මගින් සිදුකරනු ලබයි. කිලෝමීටර් 7.7 ක දිගකින් යුත් මෙම මාර්ගයේ පාලම් 08 ක් සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති අතර, ඉන් පාලම් පහක කටයුතු මේ වනවිට අවසන් කර ඇත. පාලම් අටෙහිම ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 2.5 ක මූල්‍ය පිරිවැයක් දරා ඇති අතර, පාලම් ව්‍යාපෘතියට සමගාමීව මහාමාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 4.2 ක මුදලක් වැයකෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ විදේශ ආධාර ව්‍යාපෘති අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අයි. කේ. බද්දේගම මහතා පැවසීය.
Post Views: 3
Previous Post

රඹුක්කන – මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ගල් බිංගෙය ප්‍රතිසංස්කරණය අවසන් අදියරට

Next Post

වැසිකිළියේ සඟවා තිබූ දුරකථනයෙන් කාන්තාවන්ගේ නිරුවත් දර්ශන ගත් මූල්‍ය ආයතන සේවකයා රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved