• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දූෂිතයන් රකින JVP වෘත්තීය සමිතිය විස්කි චෝදනා ලැබූ බන්දුල වේරගම ප්‍රධාන විධායක ලෙස පත්කිරීමේ කුමන්ත්‍රණයක

13 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දූෂිතයන් රකින JVP වෘත්තීය සමිතිය විස්කි චෝදනා ලැබූ බන්දුල වේරගම ප්‍රධාන විධායක ලෙස පත්කිරීමේ කුමන්ත්‍රණයක
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විදේශීය මත්පැන් ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක කළමනාකාර කෝසල කාරියවසම් සහ අල්ලස්, කොමිස් මෙන්ම රහසිගත වාණිජ තොරතුරු පිටතට දීමේ චෝදනා ලැබූ IT අංශයේ නියෝමල් ජයවර්ධන යන දූෂිත නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමට JVP වෘත්තීය සමිතිය බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. සේවයෙන් ඉවත් කළ ද නියෝමල් ජයවර්ධන විසින් CCA 2892 දරන රාජකාරී රථය ද බලහත්කාරයෙන් තබාගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, පුරප්පාඩුව පවතින ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරට යෝජනා වී සිටින අවංක ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන IT ප්‍රධානී චාමර පෙරේරාට එරෙහිව නියෝමල් හරහා අභූත චෝදනා එල්ල කර, එම තනතුරට මත්පැන් ජාවාරම්කරුවන් රැකි ආරක්ෂක අංශ ප්‍රධානී බන්දුල වේරගම පත්කිරීමේ කුමන්ත්‍රණයක JVP වෘත්තීය සමිතිය නිරත වන බවට ආරක්ෂක අංශ සේවකයෝ චෝදනා කරති. තමන් ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිතිය ලෙස හඳුන්වා ගනිමින් සිදුකරන මෙම ක්‍රියාකලාපය සේවකයින්ගේ දැඩි පිළිකුලට ලක්ව ඇත.
Post Views: 4
Previous Post

විදුලිය ඇනහිටියත් වැඩ නවතින්නේ නෑ

Next Post

අගෝස්තු 15ට පෙර බදු ගෙවන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දූෂිතයන් රකින JVP වෘත්තීය සමිතිය විස්කි චෝදනා ලැබූ බන්දුල වේරගම ප්‍රධාන විධායක ලෙස පත්කිරීමේ කුමන්ත්‍රණයක

අගෝස්තු 15ට පෙර බදු ගෙවන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved