ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් පන්දු යවන්නාගේ වාර්තාව තමන් සතු කරගැනීමට ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් අද (13) සමත් විය.
ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය වන අගෝස්තු 13 වැනි දිනේදීම ඔහුට මෙම සුවිශේෂී කඩඉම පසුකරමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වමත් පන්දු යවන්නා බවට පත්වීමට හැකිවීම විශේෂත්වයකි.














