කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේදී ඒකක 84.17කින් ඉහළ ගොස් ඇති අතර, ගනුදෙනු අවසානයේ එය 21,623.17ක් ලෙස සටහන්ව තිබේ. අද දින වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.2ක් ලෙස වාර්තා වී ඇත.