• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝකයේ අවධානය දිනූ වියට්ජෙට් දැන් ශ්‍රී ලංකාවට කොළඹ-හෝ චි මිං නව ගුවන් සේවාව ඇරඹෙයි

14 August 2026
in දේශීය, පුවත්
ලෝකයේ අවධානය දිනූ  වියට්ජෙට් දැන් ශ්‍රී ලංකාවට   කොළඹ-හෝ චි මිං  නව ගුවන් සේවාව ඇරඹෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 අගෝස්තු 18 වන දින කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීමට නියමිත පසුබිමක, AirlineRatings විසින් සංවිධානය කරන ලද 2026 ‘Flyers’ Choice’ සම්මාන උළෙලේදී වියට්ජෙට් සමාගම ‘Favourite Low-Cost Carrier’ සහ ‘Best Cabin Crew Uniform’ යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලබා ඇත. සංචාරකයින්ගේ ඡන්ද විමසීම් මත පදනම්ව තෝරාපත් කරගත් මෙම සම්මාන හරහා වියට්ජෙට් සන්නාමයේ උසස් ප්‍රමිතිය සහ ගුවන් කාර්ය මණ්ඩලයේ සුවිශේෂී සේවය මනාව තහවුරු වේ.
යුරෝපීය නිර්මාණකරුවන් විසින් සකස් කරන ලද, තරුණ ජවය සහ නවීන විලාසිතා අංග මුසු වූ සුවිශේෂී රතු පැහැති ගුවන් කාර්ය මණ්ඩල නිල ඇඳුම ගෝලීය වශයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනා ඇති අතර, එය මගීන්ගේ මතකයේ සදාකාලිකව රැඳෙන අංගයක් බව AirlineRatings හි ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙරොන් පීටර්සන් මහත්මිය පෙන්වා දෙයි.
නැවුම් ආහාර, පාන වර්ග සහ විවිධ පහසුකම්වලින් සමන්විත වියට්ජෙට් ගුවන් යානා මගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ටද නවීන අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව උදා වේ. අඛණ්ඩව ඉහළම තරු 7 ආරක්ෂණ ශ්‍රේණිගත කිරීම හිමිකරගෙන ඇති මෙම ගුවන් සේවය, සතියකට දින තුනක් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා) කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර, හරහා මගීන්ට ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන ගමනාන්ත රැසකට පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව ලැබී ඇත.
Post Views: 4
Previous Post

පුනරුදය පුරවර යටතේ ප්‍රාදේශීය ආදායම් වර්ධන ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක් ආරම්භ කෙරේ

Next Post

එල් නිනෝ බලපෑම නිසා දකුණු ඇමරිකානු මුහුදු පක්ෂීන් පිරිසක් පැනමාව වෙත සංක්‍රමණය වෙති

Editor TTV News

Editor TTV News

Next Post
එල් නිනෝ  බලපෑම නිසා දකුණු ඇමරිකානු මුහුදු පක්ෂීන් පිරිසක් පැනමාව වෙත සංක්‍රමණය වෙති

එල් නිනෝ බලපෑම නිසා දකුණු ඇමරිකානු මුහුදු පක්ෂීන් පිරිසක් පැනමාව වෙත සංක්‍රමණය වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved