• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුත්තලම අධ්‍යාපන කලාප කාර්යාලයේ වහල මර උගුලක…

සේවකයන් 140ක් දිනපතා ජීවිත අවදානමේ

15 August 2026
in දේශීය, පුවත්
පුත්තලම අධ්‍යාපන කලාප කාර්යාලයේ වහල මර උගුලක…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වයඹ පළාත් සභාවට අයත් පුත්තලම නගරයේ පිහිටි පුත්තලම අධ්‍යාපන කලාප කාර්යාලයේ වහලය සහ සිවිලිම දැඩි අබලන් තත්ත්වයට පත්වී කොයි මොහොතේ කඩා වැටේ ද යන්න සැක සහිත බව එහි සේවකයෝ පවසති. 1987 සැප්තැම්බර් 14 දින විවෘත කර ඇති මෙම ගොඩනැඟිල්ල තුළ වර්ෂා කාලවලදී වහලෙන් ජලය කාන්දු වීම හේතුවෙන් කාර්යාලය පුරා ජලය ගලා යන බවද සේවකයෝ සඳහන් කරති.
පුත්තලම උතුර, පුත්තලම දකුණ, කල්පිටිය, ආණමඩුව සහ පල්ලම යන කොට්ඨාස කාර්යාල පාලනය වන මෙම කලාප කාර්යාලය හරහා පාසල් 213කට අදාළ දරුවන්ගේ හා ගුරුවරුන්ගේ රාජකාරී සිදුකෙරෙන අතර, සේවකයෝ 140 දෙනෙක් පමණ දිනපතා මෙහි සේවය කරති. තවද, ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවල පිළිතුරු පත්‍ර හා ප්‍රශ්න පත්‍ර ගබඩා කර තැබෙන ස්ථානයක් ලෙසද මෙය යොදා ගැනේ. මේ පිළිබඳව ඉහළ බලධාරීන්ට දන්වා ඇති බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.ටී.එන් ප්‍රසාද් මහතා ප්‍රකාශ කර ඇත.
Post Views: 0
Previous Post

මධ්‍යම වෙළඳ පරිමාවක් මැද ද්විතීයික වෙළඳපොළ සක්‍රීය මට්ටමක

Next Post

ගංජා ගස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් හම්බේගමුවෙන් සොයාගනී!

Editor TTV News

Editor TTV News

Next Post
ගංජා ගස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් හම්බේගමුවෙන් සොයාගනී!

ගංජා ගස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් හම්බේගමුවෙන් සොයාගනී!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved