• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සතුටු දැය නිර්මාණය කිරීම වෙනුවෙන් තරුණ හදවත්වලට ආමන්ත්‍රණය කළ දිලිත් ජයවීර

15 August 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
සතුටු දැය නිර්මාණය කිරීම  වෙනුවෙන්  තරුණ හදවත්වලට ආමන්ත්‍රණය කළ  දිලිත් ජයවීර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට කිසිදු ආකාරයක පසුතැවීමක් ඇතිනොවන දීප්තිමත් අනාගතයක් තනාදීමේ ස්ථාවර සැලැස්මක් සර්වජන බලය සතුව ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල මහ නගර සභා ක්‍රීඩාංගනයේ ඇම්ෆිතියටර් පරිශ්‍රයේදී පැවති “සර්වජන Youth Vibe 26” තරුණ සමුළුවට එක්වෙමිනි.
“වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු” යන තේමාවෙන් තරුණ තරුණියන් අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා සඳහන් කළේ, තාරුණ්‍යය කනස්සල්ලට හෝ පශ්චාත්තාපයට පත්වන කිසිදු දෙයක් තම දේශපාලන ව්‍යාපාරය තුළ සිදු නොවන බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් පළමු වතාවට ඡන්දය භාවිත කරන තරුණ තරුණියන් එක්ලක්ෂ පනස් දහසක් පමණ සිටින බවත්, ඔවුන්ගේ ඒකාබද්ධ තීරණය මත රටේ අනාගතය එක රැයකින් වෙනස් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ඍණාත්මක අදහස්වලින් බැහැරව ධනාත්මක චින්තනයෙන් යුතුව ලෝකයේ ඕනෑම රටක් සමඟ හැප්පිය හැකි ශක්තියක් හා දැනුමක් මෙරට තාරුණ්‍යයට ඇති බව පවසමින්, සැමගේ අපේක්ෂාවන් ඉටුවන දියුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීම සඳහා එක්වන ලෙස ආරාධනා කළේය.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා පොලිසියෙන් රියදුරන්ට විශේෂ නිවේදනයක්

Next Post

ශ්‍රී ලංකාව ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන තිබෙනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved