ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික සහ වෘත්තීය හේතූන් මත තමන් මෙම තනතුරින් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ඒ මහතා අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත ලිඛිතව යොමු කර ඇත.
Post Views: 2