• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චූවා සමන්තගේ ඕඩරයකට හෝමාගම හඳයා අතුරුගිරියේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

18 August 2026
in දේශීය, පුවත්
චූවා සමන්තගේ ඕඩරයකට හෝමාගම හඳයා අතුරුගිරියේදී පුද්ගලයෙකුට වෙඩි තබයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිස් විමර්‌ශන ආරම්භ කර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ප්‍රහාරයට 9mm වර්‌ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇත.
මෙම වෙඩි තැබීම “චූවා සමන්ත” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ උපදෙස් මත සිදුකළ බවට විමර්‌ශන අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම පිටුපස විදේශගතව සිටින බව කියන “හෝමාගම හඳයා” නමැත්තාගේ පාර්‌ශ්වය සිටින බවට සැක පළ වී තිබේ. ඔහු “චූවා සමන්ත” සහ “කොස් මල්ලි” යන පුද්ගලයන්ගේ පාර්‌ශ්ව සමඟ සබඳතා පවත්වා ඇති බවටද තොරතුරු වාර්‌තා වේ.
කෙසේ වෙතත්, ප්‍රහාරය සඳහා උපදෙස් ලබාදුන්නේ කවුරුන්ද, වෙඩික්කරුවන් කවුරුන්ද සහ ප්‍රහාරයේ නිශ්චිත අරමුණ කුමක්ද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැත. ඒ සම්බන්ධයෙන් තොරතුරු සහ සාක්ෂි රැස්කරමින් පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදුකරයි.
Post Views: 12
Previous Post

Business Card එකට නව යුගයක්

Next Post

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන  අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved