• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පලෙයි කැලේ ත්‍රස්තවාදී කඳවුරක් ඇතැයි සමාජ මාධ්‍යයේ පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි

අමාත්‍ය නලින්ද ජයතිස්ස

18 August 2026
in දේශීය, පුවත්
පලෙයි කැලේ ත්‍රස්තවාදී කඳවුරක් ඇතැයි සමාජ මාධ්‍යයේ පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පලෙයි කැලය තුළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කඳවුරක් පවතින බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සිදුව ඇත්තේ අදාළ රක්ෂිතයේ කොටසක් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් එළිපෙහෙළි කර ගොඩනැගිල්ලක් ඉදිකර ඒ තුළ ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම බවයි. මෙම අනවසර කැලෑ හෙළි කිරීම් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් අදාළ අයිතිකරුට එරෙහිව මේ වන විට නඩු 7ක් පවරා ඇති බවද හෙතෙම අනාවරණය කළේය.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන්පුලම් පොලිස් වසමට අයත් මුක්කන්පන් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම රක්ෂිතය තුළ 2025 වසරේ සිට සිදුවූ නීතිවිරෝධී කැලෑ කැපීම් සහ ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් අඩවි වන කාර්යාලය සහ පොලීසිය විසින් නිරන්තරයෙන් වැටලීම් සිදුකර ඇත. අදාළ ඉඩම් හිමියාට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීම්, රාජකාරියට බාධා කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ.
මෙම ස්ථානයේ වගාවක් සහ මැෂින් කිහිපයක් සහිත ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් පවතින බවට තොරතුරු ලැබී ඇති නමුත්, එහි කිසිදු ත්‍රස්තවාදී කඳවුරක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එබැවින්, මෙවැනි සාවද්‍ය සහ ප්‍රචාරක අරමුණු සහිත අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

ගෝලීය සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට දකුණු ආසියානු සෞඛ්‍ය සමුළුවක් කොළඹදී ඇරඹෙයි

Next Post

අඟුලාන මුහුදු අනතුරින් නාවිකයින් බේරාගත් ගම්වාසීන්ට නාවික හමුදාවෙන් ප්‍රශංසා

Editor TTV News

Editor TTV News

Next Post

අඟුලාන මුහුදු අනතුරින් නාවිකයින් බේරාගත් ගම්වාසීන්ට නාවික හමුදාවෙන් ප්‍රශංසා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved