• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලී රහිත ශිෂ්‍ය ණය සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි

19 August 2026
in දේශීය, පුවත්
බණ්ඩාරගම මස්විලදී  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18.6ක් සමඟ  22 හැවිරිදි සැකකරුවෙක්  අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන (2026/2027) අදියර සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම ඊයේ (17) සිට 2026.09.27 දින දක්වා සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
2023, 2024, 2025 යන වර්ෂයන් තුළදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට, අවම වශයෙන් විෂයයන් තුනටම සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් ද, අ.පො.ස. උසස් පෙළ හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ යන විභාගවල ඉංග්‍රීසි විෂයට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් (S) ද, එසේම, සාමාන්‍ය පොදු පරීක්ෂණයට අවම වශයෙන් ලකුණු 30ක් ද වශයෙන් ලබාගත්, අයදුම්පත් කැඳවන අවසාන දිනට එනම්, 2026.09.27 දිනට වයස අවුරුදු 25 කට නොවැඩි, ඉහත මූලික සුදුසුකම් සපුරා ඇති සිසුන් හට මේ සඳහා අයදුම්පත් යොමු කළ හැකියාව ඇත.
මෙමඟින් ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, වාණිජ සහ මානව හා ශාස්ත්‍රීය යන විෂය ධාරාවන්ට අයත්ව, උපාධි පිරිනමන ආයතන 16ක් හරහා, උපාධි පාඨමාලා 129 කට වැඩි සංඛ්‍යාවක් සිසුන්ට හැදෑරීමට අවස්ථාව උදාකර දී ඇත. වැඩිදුර තොරතුරු අමාත්‍යාංශයේ නිල නාලිකා හරහා ලබා ගත හැකිය.
Post Views: 3
Previous Post

බණ්ඩාරගම මස්විලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18.6ක් සමඟ 22 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

Next Post

කොළඹ වරාය නගරයේ ආයෝජනයට මාලදිවයින් ව්‍යාපාරිකයන්ට ඇරයුම්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ වරාය  නගරයේ ආයෝජනයට  මාලදිවයින් ව්‍යාපාරිකයන්ට  ඇරයුම්

කොළඹ වරාය නගරයේ ආයෝජනයට මාලදිවයින් ව්‍යාපාරිකයන්ට ඇරයුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොනරාගලට දැඩි නියඟයක්  ජල මට්ටම් පහළ

මොනරාගලට දැඩි නියඟයක් ජල මට්ටම් පහළ

20 August 2026
එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

20 August 2026
මාකොළ ගල්පාලමේ නටඹුන්  විනාශ කිරීමට එරෙහිව  ජනාධිපති කාර්යාලය අසල  විරෝධතාවක්

මාකොළ ගල්පාලමේ නටඹුන් විනාශ කිරීමට එරෙහිව ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

20 August 2026
එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved