• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරාය නගරයේ ආයෝජනයට මාලදිවයින් ව්‍යාපාරිකයන්ට ඇරයුම්

19 August 2026
in දේශීය, පුවත්
කොළඹ වරාය  නගරයේ ආයෝජනයට  මාලදිවයින් ව්‍යාපාරිකයන්ට  ඇරයුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මාලදිවයිනේ මාලේ නුවරදී ‘කොළඹ වරාය නගර ආයෝජක සංසදය’ (Port City Colombo Investor Forum) සාර්ථකව පවත්වා තිබේ. මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ CHEC කොළඹ වරාය නගරය (පෞද්ගලික) සමාගම එක්ව මෙම සංසදය සංවිධානය කර තිබිණි.
මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයන්, ආයෝජකයන් සහ දේශපාලන නායකයන් රැසක් සහභාගී වූ මෙම හමුවේදී කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය (SEZ) තුළ පවතින ඉඩම්, නිශ්චල දේපළ සහ ව්‍යාපාරික වාසි පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කර ඇත. ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් මහතා ඇතුළු නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙය දෙරට අතර පවතින සබඳතාව නව ආර්ථික හවුල්කාරිත්වයකට යොමු කරන කාලෝචිත පියවරක් බවයි. එමෙන්ම, මෙම සංසදයෙන් අනතුරුව Sun Siyam Resorts, Villa Group, Damas, Leo Trading සහ ADK Hospital ඇතුළු මාලදිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් සමඟද වරාය නගර නියෝජිත පිරිස විශේෂ සාකච්ඡා පවත්වා තිබේ.
Post Views: 2
Previous Post

පොලී රහිත ශිෂ්‍ය ණය සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි

Next Post

ශ්‍රී ලංකා-ඉන්දියා හවුල්කාරිත්වය ස්වෛරීභාවය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යා යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා-ඉන්දියා හවුල්කාරිත්වය  ස්වෛරීභාවය ආරක්ෂා කරමින්  ඉදිරියට ගෙන යා යුතුයි

ශ්‍රී ලංකා-ඉන්දියා හවුල්කාරිත්වය ස්වෛරීභාවය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යා යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved