• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

16න් පහළ රග්බි පිටියේ ගල්කිස්ස විද්‍යා විදුහලට විශිෂ්ට ජයක්…

වෙස්ලි විදුහල පරදා ශූරතාව තමන් සතු කරගනී!

19 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
16න් පහළ රග්බි පිටියේ ගල්කිස්ස විද්‍යා විදුහලට විශිෂ්ට ජයක්…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවති 16 න් පහළ ප්‍රමුඛ පෙළ දස සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස විද්‍යා විදුහල සමත් වී තිබේ.
කොළඹ වෙස්ලි විදුහල සමඟ පැවති අවසාන මහා තරගයේදී ලකුණු 29 – 07 ක පහසු ජයග්‍රහණයක් අත්කර ගනිමින් විද්‍යා විදුහල මෙම කේවල ශූරතාව දිනාගත් අතර, වෙස්ලි විදුහල අනුශූරතාවෙන් සෑහීමකට පත් විය.
මීට අමතරව, තරගාවලියේ පළඟ ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල (අනුශූරතාව – රාජකීය විදුහල) විසින් ද, බඳුණ ශූරතාව මහනුවර ධර්මරාජ විදුහල (අනුශූරතාව – ඉසිපතන විදුහල) විසින් ද, පලිහ අංශයේ ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහල (අනුශූරතාව – සිරි පියරතන විදුහල, පාදුක්ක) විසින් ද හිමිකර ගන්නා ලදී.
Post Views: 2
Previous Post

16න් පහළ ජාතික පාපන්දු පිටියේ අවසන් සටන අද…

Next Post

කාන්තාවන් දෙන්නා පිරිමි දෙන්නෙක් එක්ක පදියතලාවේදී කොටු කපලා…

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තාවන් දෙන්නා පිරිමි දෙන්නෙක් එක්ක පදියතලාවේදී කොටු කපලා…

කාන්තාවන් දෙන්නා පිරිමි දෙන්නෙක් එක්ක පදියතලාවේදී කොටු කපලා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved