දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පදවිය ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූර්ණ හානි ලෙස වාර්තා වූ නිවාස 47 වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යාපෘතිය යටතේ, තෝරාගත් පවුල් 15 ක් සඳහා ඉදි කරන ලද නව නිවාස ජනතා අයිතියට පත් කිරීම සිදු විය.