• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවසරයක් නැතුව රටින් එළියට අරමුදල් මාරු කිරීම අපරාධ වරදක්!

විනිමය පනත සංශෝධනය කෙරේ

19 August 2026
in දේශීය, පුවත්
අවසරයක් නැතුව රටින් එළියට අරමුදල් මාරු කිරීම අපරාධ වරදක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදු කෙරෙන අනවසර අරමුදල් මාරු කිරීම් අපරාධ වරදක් ලෙස දැඩි නීති රාමුවට යටත් කිරීමට අදාළව 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ.
භාණ්ඩ ආනයනය කිරීමේ අරමුණින් අත්තිකාරම් ලෙස විදෙස් රටවලට මුදල් ප්‍රේරණය කළද, නිසි කාල සීමාවක් ඇතුළට අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වා ගැනීමට අපොහොසත් වන අවස්ථා අනවසර විදේශ විනිමය මාරු කිරීම් ලෙස සලකනු ලබයි. මීට පෙර පවතින නීතිමය ක්‍රමවේදය යටතේ මෙවැනි සිදුවීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ප්‍රේරණයේ වටිනාකමට සමාන මූල්‍ය දඩයක් පැනවීම හැරෙන්නට, ඒවා අපරාධ වැරදි ලෙස අර්ථ දක්වා නොතිබීම නිසා නීතිමය වශයෙන් අපරාධ නඩු පැවරීමේ හැකියාවක් නොතිබිණි.
මෙම නව පනත් සංශෝධනය හරහා අදාළ නීති විරෝධී මූල්‍ය මෙහෙයුම් අපරාධ වැරදි ලෙස ස්ථාපිත වීමත් සමඟ, විමර්ශන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට වඩාත් ඵලදායී හා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මඟ පෑදෙනු ඇති අතර, ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව ජාතික ආර්ථිකය සුරක්ෂිත කිරීමේ තීරණාත්මක පියවරක් වනු ඇත.
Post Views: 2
Previous Post

පරිපාලනමය පඹගාලක පැටලී සිටින පේරාදෙණිය බලධාරීන් කන් කෙලින් කරගෙන අද නැවත වරක් කෝප් කමිටුව හමුවේ

Next Post

දවල් 11 සිට 3 දක්වා අව්වට යන්න එපා!

Editor TTV News

Editor TTV News

Next Post
දවල් 11 සිට 3 දක්වා අව්වට යන්න එපා!

දවල් 11 සිට 3 දක්වා අව්වට යන්න එපා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved