• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිපාලනමය පඹගාලක පැටලී සිටින පේරාදෙණිය බලධාරීන් කන් කෙලින් කරගෙන අද නැවත වරක් කෝප් කමිටුව හමුවේ

19 August 2026
in දේශීය, පුවත්
පරිපාලනමය පඹගාලක පැටලී සිටින පේරාදෙණිය බලධාරීන්  කන් කෙලින් කරගෙන අද නැවත වරක් කෝප් කමිටුව හමුවේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පරිපාලනමය ගැටලු රැසක පැටලී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන් අද දින (අගෝස්තු 19) පෙරවරු 10.00 ට නැවත වරක් පාර්ලිමේන්තු රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.
පසුගිය අගෝස්තු 05 වන දින පැවැති කෝප් කමිටු සමාලෝචන රැස්වීමේදී විශ්වවිද්‍යාලයේ වත්මන් කාර්යසාධනය සහ මූල්‍ය විනය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිය අප්‍රසාදය පළ කර තිබුණි. ඒ අනුව අද දින පැවැත්වෙන සමාලෝචන රැස්වීම සඳහා පූර්ව සූදානමකින් යුතුව මුහුණ දීමට උපකුලපති ටෙරන්ස් මධුජිත් මහතා ප්‍රමුඛ පාලනාධිකාරිය පසුගිය දිනවල විශේෂ වෙහෙසක් ගෙන තිබේ.
මෙම රැස්වීමට මුහුණ දීම සඳහා විශ්වවිද්‍යාලය තුළ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති අතර, එහිදී පසුගිය රැස්වීමේදී සිදුවූ කරුණු දක්වමින් උපකුලපතිවරයා සිය නිලධාරීන් වෙත දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, උපකුලපතිවරයාගේ පරිපාලනමය අසමත්භාවයන් සහ දුර්වලතාවයන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් නැති බවට විශ්වවිද්‍යාලයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අභ්‍යන්තරව ප්‍රකාශ කර ඇති බවද විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
Post Views: 7
Previous Post

මාස 3ක නියඟයෙන් කුඹුරු අක්කර 50ක් පිදුරුවෙලා!

Next Post

අවසරයක් නැතුව රටින් එළියට අරමුදල් මාරු කිරීම අපරාධ වරදක්!

Editor TTV News

Editor TTV News

Next Post
අවසරයක් නැතුව රටින් එළියට අරමුදල් මාරු කිරීම අපරාධ වරදක්!

අවසරයක් නැතුව රටින් එළියට අරමුදල් මාරු කිරීම අපරාධ වරදක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved