• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අහංගම වෙරළබඩ ව්‍යාපාර ඉවත් කිරීම ආර්ථිකයට දැඩි පහරක්

සජබ තරුණ සංවිධායකගෙන් රජයට චෝදනා

19 August 2026
in දේශීය, පුවත්
අහංගම වෙරළබඩ ව්‍යාපාර ඉවත් කිරීම ආර්ථිකයට දැඩි පහරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් අස්ථාවර මට්ටමක පවතින පසුබිමක, අහංගම ප්‍රදේශයේ වෙරළබඩ ව්‍යාපාර සහ ගොඩනැගිලි ඉවත් කිරීම කිසිදු තේරුමක් නැති ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ ජාතික තරුණ සංවිධායක චමිත් විජේසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, රටට විදේශ විනිමය සහ රැකියා උත්පාදනය කර දෙන ප්‍රධානම ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තයට මෙවැනි ක්‍රියාමාර්ග මගින් දැඩි බලපෑමක් එල්ල වන බවයි. එබැවින් රජය අනවශ්‍ය කටයුතුවලට වඩා රටේ ආර්ථිකය ගොඩනැංවීම, ආයෝජන සහ රැකියා උත්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මේ අතර, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ නීති විරෝධී ලෙස ඉදිකර තිබූ සංචාරක ආපනශාලා සහ කැෆේ ඇතුළු අනවසර ඉදිකිරීම් 22ක් පමණ පසුගියදා ඉවත් කර ඇති බවයි.
Post Views: 9
Previous Post

බෝවතැන්න ජලාශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ලබන 24 වැනිදා සිට ජලය ඉවත් කරයි

Next Post

42 වැනි ජාතික මීලාදුන් නබි උත්සවය අගෝස්තු 26 වැනිදා මීගමුවේදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

බ්‍රසීලයේ පරනා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 23 දෙනෙක් මිය යති

ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved