• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා යයි

21 August 2026
in පුවත්, විදෙස්
අමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය පසුගිය වසර දහය ඇතුළත දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව එරට භාණ්ඩාගාර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් යන ජනාධිපතිවරුන්ගේ පාලන කාලයන්හිදී සිදුවූ අධික රාජ්‍ය වියදම් මෙන්ම, එකතු වූ ණය වෙනුවෙන් ගෙවීමට සිදුවූ ඉහළ පොලී පිරිවැය හේතුවෙන් මෙලෙස ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40 සීමාව පසුකර තිබේ.
වසර 2016 දී ඩොලර් ට්‍රිලියන 20 කට වඩා අඩු මට්ටමක පැවැති මෙම ණය ප්‍රමාණය, මෙවැනි වේගයකින් ඉහළ යාම හමුවේ රජයේ නිතර සිදුවන ණය ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැඩි සංවාදයක් මතුව ඇත. මීට පෙර පුරෝකථනය කර තිබුණේ මෙම වසර අවසාන වන විට ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 39.6 ක් වනු ඇති බවයි. එහෙත් අපේක්ෂිත කාලයටත් පෙර ණය සීමාව ඉක්මවා යාම විශේෂත්වයකි.
මේ අතර, කොංග්‍රස් අයවැය කාර්යාලය අනාවැකි පළ කරන්නේ වසර 2036 වන විට අමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 64 දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බවයි. පවතින අයවැය හිඟය පියවා ගැනීමට ට්‍රම්ප් පරිපාලනය විවිධ පියවර ගනිමින් සිටියද, ඉදිරියේදී සාමාන්‍ය පාරිභෝගිකයන්ට ඉහළ පොලී අනුපාත සහ උද්ධමනකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
Post Views: 0
Previous Post

පිළිකා රෝගීන්ට ලබාදෙන Filgrastim එන්නත් හදිසියේම ගුවනින් ගෙන්වීමට තීරණයක්

Next Post

කියුබාවේ ආර්ථිකය තවත් අගාධයකට හෙළමින් ඇමෙරිකාවෙන් නව සම්බාධක මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
කියුබාවේ ආර්ථිකය තවත් අගාධයකට හෙළමින් ඇමෙරිකාවෙන් නව සම්බාධක මාලාවක්

කියුබාවේ ආර්ථිකය තවත් අගාධයකට හෙළමින් ඇමෙරිකාවෙන් නව සම්බාධක මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved