• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි වැඩ කරන්නේ අපට ඕනෑ හැටියටයි උපකුලපති මධුජිත්ගේ අමන ප්‍රකාශයට අධ්‍යාපන ලේකම්ගෙන් සැර ටොක්කක් ආරක්ෂක අධ්‍යක්ෂගේ පත්කිරීම වැරදි බව තහවුරු වෙයි

21 August 2026
in දේශීය, පුවත්
අපි වැඩ කරන්නේ අපට ඕනෑ හැටියටයි  උපකුලපති මධුජිත්ගේ අමන ප්‍රකාශයට  අධ්‍යාපන ලේකම්ගෙන් සැර ටොක්කක් ආරක්ෂක අධ්‍යක්ෂගේ පත්කිරීම වැරදි බව තහවුරු වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යක්ෂ ලෙසට, යුද හමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් රාජ්‍ය සේවයට නුසුදුසු සේ සලකා විශ්‍රාම ගන්වන ලද පුද්ගලයෙකු පත්කිරීමේදී අනුගමනය කර ඇති සමස්ත ක්‍රියාවලිය පිළිගත නොහැකි බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පසුගිය 19 වන දින පැවැති කෝප් කමිටු සමාලෝචන රැස්වීමේදී පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.
මෙම අවස්ථාවේදී කොන්ත්‍රාත් පදනම මත බඳවාගන්නා පුද්ගලයන් සඳහා එසේ වෛද්‍ය නිර්දේශ ලබාගැනීමක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කිසිදිනෙක නොකරන බව උපකුලපති ටෙරන්ස් මධුජිත් ප්‍රකාශ කළ අවස්ථාවේදී කෝප් සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේ එසේ සිදු නොකර සිටීමට බලය ලබාදී ඇත්තේ කවුරුන් විසින්ද යන්නයි. රාජ්‍ය සේවය සඳහා වන පොදු නිර්ණායක අනුගමනය නොකර සිටීමට කිසිවෙකුට බලයක් ඇත්දැයි ඔහු උපකුලපතිවරයාගෙන් විමසා සිටියේය.
මෙම අවස්ථාවේදී උපකුලපති මධුජිත්ගේ මෙම නිෂ්ඵල තර්ක කිරීමට බාධා කළ අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා කෝප් කමිටු සභාපතිවරයාගේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත් තමන් එය විවාදයකින් තොරව පිළිගන්නා බවත් කියා සිටි අතර අධ්‍යක්ෂ ආරක්ෂක නමින් සිදුකර ඇති පත්කිරීම වරද සහගත පත්කිරීමක් බව තහවුරු කර සිටින ලදී.
අධ්‍යාපන ලේකම්වරයාගේ මෙම පැහැදිලි ස්ථාවරය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අනීතික ක්‍රියාවලියට එල්ල කළ ”අතුල් පහරක්” බව විචාරකයන් පෙන්වා දෙනු ලබයි.
Post Views: 3
Previous Post

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව හා ගෞරවය රැකීම අපේ වගකීමයි

Next Post

මගේ ජීවිතයේ මිස් ඇය පමණයි

Editor TTV News

Editor TTV News

Next Post
මගේ ජීවිතයේ මිස් ඇය පමණයි

මගේ ජීවිතයේ මිස් ඇය පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved