• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ රාජකීය විද්‍යාලය තුළ Smart School වැඩසටහන ඇරඹේ

21 August 2026
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
MAS සමූහය සහ බ්‍රැන්ඩික්ස් ලංකා (Brandix Lanka) හි පූර්ණ මූල්‍ය දායකත්වයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය පරිපූර්ණ ස්මාර්ට් පාසලක් බවට පත් කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
රුපියල් මිලියන 180ක දැවැන්ත ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සිසුන් වෙනුවෙන් වඩාත් අන්තර්ක්‍රියාකාරී, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ අනාගතයට ගැළපෙන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතිය යටතේ ස්මාර්ට් පන්ති කාමර 141ක් ස්ථාපිත කිරීමට නියමිත අතර, එය ෆයිබර් ඔප්ටික් ජාලයක්, ඒකාබද්ධ ඉගෙනුම් පද්ධතියක් සහ පාසල් කළමනාකරණ පද්ධතියක් සමඟ සම්බන්ධ කෙරේ.
මීට අමතරව, අධිවේගී සබඳතා, ක්ලවුඩ් (Cloud) යටිතල පහසුකම්, ගුරු පුහුණු මධ්‍යස්ථානයක් සහ ඩිජිටල් අධ්‍යාපනික වීඩියෝ නිර්මාණ සිදු කළ හැකි ස්ටුඩියෝ පහසුකම් ද මෙහි මූලික අංග වේ. රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වන MAS සමූහයේ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් සහ බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් යන මහත්වරුන්ගේ සුවිශේෂී මූල්‍ය දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
මෙමඟින් කොළඹ රාජකීය විද්‍යාලයේ සජීවීව පැවැත්වෙන පන්ති කාමර දේශන, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පිහිටි ආරාධිත පාසල්වල සිසුන්ටද සජීවීව සම්බන්ධ වී ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දෙන අතර, අනාගතයේදී මෙම තාක්ෂණික ආකෘතිය ශ්‍රී ලංකාව පුරා අනෙකුත් පාසල් වෙතද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක්….

Next Post

ගමම බය කළ අඩි 15ක් දිග පිඹුරාට පොලිස් නිලධාරියා තනියම වැඩේ දෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
ගමම බය කළ අඩි 15ක් දිග පිඹුරාට පොලිස් නිලධාරියා තනියම වැඩේ දෙයි!

ගමම බය කළ අඩි 15ක් දිග පිඹුරාට පොලිස් නිලධාරියා තනියම වැඩේ දෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved