• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට සූදානම්

ජාතික සංවිධාන එකමුතුවෙන් දැඩි විරෝධය

21 August 2026
in දේශීය, පුවත්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට සූදානම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර ඒ වෙනුවට ජාතික උරුම කාර්යාංශයක් පිහිටුවීමට ආණ්ඩුව නීති කෙටුම්පත් සකස් කරමින් සිටින බවත්, එය සිදුවුවහොත් මෙරට බෞද්ධ සිද්ධස්ථාන සහ උරුමයන් දැඩි අනතුරකට ලක්විය හැකි බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.
එම එකමුතුවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, මෙම කාර්යාංශය පිහිටුවීම හරහා ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා විශේෂඥයන් වෙනුවට වෙනත් පාර්ශ්ව පත් කර ගැනීමට කටයුතු කරන බවත්, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පුරාවිද්‍යා සිද්ධස්ථාන සහ සංරක්ෂණ කටයුතු මේ නිසා අනතුරේ වැටෙන බවත්ය. උතුරු පළාතේ ජනතාව සතුටු කිරීමට සහ ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම පියවර ගැනීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණ වාර්තාවල කරුණු වෙනස් කිරීමට උත්සාහ කර ඇති බවට මීට පෙරද අනාවරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආණ්ඩුවේ මෙම යෝජිත ක්‍රියාමාර්ගයට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවද ඔහු අවධාරණය කර සිටී.
Post Views: 2
Previous Post

තේ වගාවෙන් ගොවීන් ඉවතට

Next Post

බැංකු නිලධාරියෙකු ලෙස පෙනී සිට හෝටල්වල බඩු සොරකම් කළ සැකකරු සොයා පොලිසිය මහජන සහය පතයි.

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved