• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවේ පේට්‍රියට් මිසයිල සංචිත සීඝ්‍රයෙන් අවසන් වෙයි

මිත්‍ර රටවල ආරක්ෂාව දැඩි අවදානමක

22 August 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකාවේ පේට්‍රියට් මිසයිල සංචිත  සීඝ්‍රයෙන් අවසන් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද ගැටුම් අතරතුර ඇමෙරිකාව විසින් විශාල වශයෙන් ගුවන් ආරක්ෂක මිසයිල භාවිත කිරීම හේතුවෙන්, එරට සතු පේට්‍රියට් (Patriot PAC-3) ප්‍රහාරක මිසයිල සංචිතය 800 දක්වා සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එක් බැලස්ටික් මිසයිලයක් විනාශ කිරීම සඳහා පේට්‍රියට් මිසයිල 2ක් හෝ 3ක් භාවිත කිරීමට සිදුවන වාතාවරණයක් තුළ, රුසියාව මසකට පමණක් බැලස්ටික් මිසයිල 100කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සහ චීනය, උතුරු කොරියාව හා ඉරානය සතුව පවතින දැවැන්ත මිසයිල සංචිත හැමුවෙහි බටහිර ආරක්ෂක පද්ධති බලවත් තර්ජනයකට ලක්ව ඇත.
ඇමෙරිකාව සහ බටහිර රටවල් තවමත් සාමකාමී යුගයක මෙන් නිෂ්පාදන කටයුතු සිදුකරද්දී, රුසියාව සහ ඉරානය වැනි රටවල් පූර්ණ යුධ සමයකට අවශ්‍ය පරිදි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා තිබීම ප්‍රධාන ගැටලුවක් වී තිබේ. මෙම මිසයිල හිඟය හේතුවෙන් යුක්රේනයට අවශ්‍ය තරම් පේට්‍රියට් පද්ධති ලබාදීමට නොහැකි වී ඇති අතර, සවුදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල් ද ආරක්ෂක අවදානමකට මුහුණ දී සිටී. පවතින තත්ත්වය මත ඇමෙරිකාවේ ප්‍රහාරාත්මක සහ ආරක්ෂා කිරීමේ හැකියාව පිළිබඳව චීනය සහ රුසියාව වැනි ප්‍රතිවාදී රටවල් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශීය විචාරකයෝ සඳහන් කරති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal ඇසුරින්
Post Views: 0
Previous Post

රුමේෂ් තරංග ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය ජය ගනී

Next Post

ළමා පෞද්ගලික දත්ත නීති කැඩූ ටික්ටොක් ආයතනයට ඩොලර් මිලියන 400 ක දැවැන්ත දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
ළමා පෞද්ගලික දත්ත නීති කැඩූ ටික්ටොක් ආයතනයට ඩොලර් මිලියන 400 ක දැවැන්ත දඩයක්

ළමා පෞද්ගලික දත්ත නීති කැඩූ ටික්ටොක් ආයතනයට ඩොලර් මිලියන 400 ක දැවැන්ත දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

22 August 2026
මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved