• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනිසුරුවරයාගේ කාර්යය සත්‍ය සෙවීම නොව නීතියට අනුව විනිශ්චය කිරීමයි

යසන්ත කෝදාගොඩ

23 August 2026
in දේශීය, පුවත්
විනිසුරුවරයාගේ කාර්යය සත්‍ය සෙවීම නොව නීතියට අනුව විනිශ්චය කිරීමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි. උත්සව සභාවක් අමතමින් ඔහු මෙම විශේෂ ප්‍රකාශය සිදු කළේය.
විමර්ශන නිලධාරියා සහ විනිසුරුවරයා අතර පවතින වෙනස පිළිබඳව මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් කළ විනිසුරුවරයා පෙන්වා දුන්නේ, අපරාධයක් සිදු වූයේ කෙසේද සහ එය කළේ කවුද යන්න විමර්ශනය කර සත්‍යය සොයා ගැනීම විමර්ශන නිලධාරියාගේ වගකීම වන අතර, විනිසුරුවරයාගේ කාර්යය වන්නේ දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි පදනම් කරගෙන නීතිමය යාන්ත්‍රණයක් තුළ විනිශ්චයකට එළඹීම බවයි.
මෙහිදී මහජන විනිශ්චය, අධිකරණ විනිශ්චය සහ ස්වභාවධර්මයේ විනිශ්චය යන විනිශ්චයන් වර්ග තුනක් පිළිබඳවද ඔහු අදහස් දැක්වීය. ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වන තොරතුරු මත පදනම්ව මහජනතාව යම් සිදුවීමක් පිළිබඳව නිගමනයකට එළඹෙන බවත්, අධිකරණයේදී සාක්ෂි මත ලබාදෙන තීන්දුව එම මහජන මතයට වඩා වෙනස් වූ විට විනිසුරුවන් විවේචනයට ලක්වන බවත් ඔහු සඳහන් කළේය. ලෝකයේ ශිෂ්ට සම්පන්න සෑම රටකම විනිසුරුවරයාගේ කාර්යභාරය වන්නේ සාක්ෂි මත පදනම්ව නීතිමය විනිශ්චයකට එළඹීම මිස විමර්ශන නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම නොවන බවද යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

හොර අරක්කු අල්ලන්න ගිය පොලිසියට කාන්තාවක් අම්බානෙට ගහලා..

Next Post

තුසිල් වීරසේකරට එරෙහි විමර්ශන වාර්තාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
තුසිල් වීරසේකරට එරෙහි විමර්ශන වාර්තාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කෙරේ

තුසිල් වීරසේකරට එරෙහි විමර්ශන වාර්තාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved