• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අම්බලන්තොටදී හොර රහසේ ගංජා මිශ්‍ර මදන මෝදක හදලා…

කිලෝ 270කට අධික තොගයක් සමඟ තුන්දෙනෙක් අත්අඩංගුවට!

23 August 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බලපත්‍රයක් නොමැතිව හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අම්බලන්තොට පොලිස් වසමේදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී මදන මෝදක කිලෝ 270 ග්‍රෑම් 994ක්, සකස් කරන ලද ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 100 ග්‍රෑම් 500ක්, විවිධ බර හා මිල ගණන් යටතේ පැකට් කරන ලද මදන මෝදක පැකට් 11,133ක්, ගංජා ග්‍රෑම් 430ක් සමඟ නිෂ්පාදනයට යොදාගත් උපකරණ සහ යන්ත්‍ර සූත්‍රද පොලිස් භාරයට ගෙන ඇත. රුපියල් ලක්ෂ 30කට ආසන්න වෙළඳපොළ වටිනාකමක් ඇති මෙම මදන මෝදක දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බව අනාවරණය වී තිබේ. සෙවනගල සහ කිරම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 36, 26 සහ 50 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් අම්බලන්තොට පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

මැදවච්චියේදී යතුරුපැදියෙන් ගමන් කළ පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීලා…

Next Post

25 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්..

Editor TTV News

Editor TTV News

Next Post
25 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්..

25 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved