• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත්ගම දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

23 August 2026
in දේශීය, පුවත්
අලුත්ගම දුම්රිය හරස් මාර්ගයේ  සිදුවූ අනතුරකින්  පුද්ගලයෙක් ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුත්ගම ගනේගම පුරාණ විහාරය අසල දුම්රිය හරස් මාර්ගයේදී මරදානේ සිට ධාවනය වූ “සාගරිකා” දුම්රියක් ත්‍රිරෝද රථයක් සමඟ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් තුවාල ලැබූ මගියා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, ආරක්ෂිත ගේට්ටුවක් නොමැතිව අනතුරුදායක ලෙස පවතින මෙම හරස් මාර්ගය හේතුවෙන් ප්‍රදේශවාසීන් වෙරළබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක ද නිරත විය. පසුව දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අදාළ ගැටලු විසඳීමට පියවර ගන්නා බවට ලබා දුන් සහතිකයකින් අනතුරුව විරෝධතාව අත්හිටුවා ඇති අතර, මේ වන විට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇත.
Post Views: 3
Previous Post

බැඩ්මින්ටන් ලෝක ශූරතාවලියේදී ප්‍රංශයට පළමු වරට ඒකල කිරුළක් දිනාදීමට ඇලෙක්ස් ලැනියර් සමත් වෙයි

Next Post

හබරාන වන රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හබරාන වන රක්ෂිතයේ  හටගත් ගින්නකින්  අක්කර 100කට වැඩි ප්‍රමාණයක්  විනාශ වෙයි

හබරාන වන රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved