• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 ව්‍යාපෘති 23,000ම මේ වසරේදී අවසන්!

2027 දැවැන්ත සැලසුම් එළියට!

25 August 2026
in දේශීය, පුවත්
ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 ව්‍යාපෘති 23,000ම මේ වසරේදී අවසන්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිළිඳුකම පිටුදැකීම, සමාජ සවිබලගැන්වීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින් රජය ක්‍රියාත්මක කරන ප්‍රධානතම ජාතික මෙහෙයුම වන “ප්‍රජාශක්ති” වැඩසටහනේ 2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 වසරේ ඉදිරි සැලසුම් තීරණය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ, 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 25ක ප්‍රතිපාදන අතුරින් බිලියන 23ක් යොදවමින් ආරම්භ කළ ව්‍යාපෘති 23,000ම මෙලෙස සාර්ථකව අවසන් කිරීමේ හැකියාව පවතින බවයි.
ග්‍රාමීය මට්ටමින් ආර්ථික සාධාරණත්වය ඉටු කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, තවත් රුපියල් මිලියන 2,000ක මුදලක් විශේෂ ආකෘතික ව්‍යාපෘති (Model Projects) සහ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කර ඇති අතර, එමගින් හඳුනාගන්නා අලුත්ම ව්‍යාපෘති ඉදිරියේදී සමස්ත ප්‍රජාශක්ති සැකිල්ල යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. සමස්ත පරිපාලන ව්‍යූහය ශක්තිමත් කරමින් ප්‍රජා සංවර්ධන සභා සඳහා නිලධාරීන් පත් කර අවසන් කර ඇති අතර, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත රැස්කිරීමේ ක්‍රියාවලියට ඔවුන්ගේ සහාය ලබාදීමේදී ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් අතර කිසිදු ගැටුමක් ඇති නොවීමට කටයුතු සම්පාදනය කර ඇත. මීට අමතරව ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය සංවර්ධනය, ධාරිතා සංවර්ධන පුහුණු මොඩියුල, මාර්ගෝපදේශ සංග්‍රහ හා ප්‍රජා දත්ත අත්පොත මුද්‍රණය මෙන්ම තුන් අවුරුදු උපායමාර්ගික සැලැස්ම සක්‍රීය කිරීමටද මෙහිදී අවසාන එකඟතාව පළ විය.
මෙම ජාතික සංවර්ධන වැඩපිළිවෙළේ තාක්ෂණික හා උපායමාර්ගික හැරවුම් ලක්ෂ්‍යය ලෙස ප්‍රජාශක්ති ජාතික දත්ත හා තොරතුරු පද්ධතිය සැකසීම සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, ඊට තොරතුරු ඇතුළත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා සංවර්ධන සභා නිලධාරීන් වහා යොමු කරවන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව එළඹෙන 2027 වසරේ ග්‍රාමීය සංවර්ධන සැලැස්ම (VDP) පූර්ණ ඩිජිටල්කරණය වූ මෙම දත්ත පද්ධතිය හරහාම සකස් කිරීමට නියමිත අතර, එහි සමාරම්භක වැඩසටහන එළඹෙන සැප්තැම්බර් 2 සහ 3 යන දෙදින තුළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා තහවුරු කළේය.
Post Views: 4
Previous Post

නුවරඑළිය බස් නැවතුම්පොළේ කිරි දෙන මව්වරුන් සඳහා විශේෂ කාමරයක් විවෘත කෙරේ

Next Post

ලුණුගල දිට්වා ආපදාවෙන් නිවාස අහිමි පවුල් යළි පදිංචි කිරීමට ඉඩම් සෙවීම ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
ලුණුගල දිට්වා ආපදාවෙන් නිවාස අහිමි පවුල් යළි පදිංචි කිරීමට ඉඩම් සෙවීම ඇරඹේ

ලුණුගල දිට්වා ආපදාවෙන් නිවාස අහිමි පවුල් යළි පදිංචි කිරීමට ඉඩම් සෙවීම ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved