• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉස්ලාම් ආගමේ අත්‍යවශ්‍ය අංගයක් නොවේ

පාසල් ඇඳුමට හිජාබය ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම අලහාබාද් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

25 August 2026
in පුවත්, විදෙස්
ඉස්ලාම් ආගමේ අත්‍යවශ්‍ය අංගයක් නොවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිල ඇඳුමට අමතරව හිජාබයක් පැළඳීමට අවසර ඉල්ලමින් මුස්ලිම් ශිෂ්‍යාවක විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අලහාබාද් මහා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ThePrint India සහ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ, හිජාබ් පැළඳීම ඉස්ලාම් ආගමේ අත්‍යවශ්‍ය හෝ අනිවාර්ය අංගයක්බව තහවුරු කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බව අධිකරණය නිරීක්ෂණය කළ බවයි.
ප්‍රයාගරාජ් හි පෞද්ගලික පාසලක 11 වන වසරට ඇතුළත් වීමට සූදානම් වූ ශිෂ්‍යාවක වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම පෙත්සම විභාග කළ විනිසුරු ජේ.ජේ. මුනීර් සහ විනිසුරු ඉන්ද්‍රජීත් ශුක්ලා යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ල පෙන්වා දී ඇත්තේ, විනය, සමානත්වය සහ ආයතනික අනන්‍යතාවය පවත්වා ගැනීම සඳහා සකස් කර ඇති සාධාරණ පාසල් නිල ඇඳුම් ප්‍රතිපත්තියක් බලාත්මක කිරීමට පාසල් පාලනාධිකාරියට පූර්ණ අයිතිය ඇති බවයි.
මීට පෙර වසරවලදී හිජාබය පැළඳීමට පාසලෙන් බාධාවක් නොවූ බවට ඉදිරිපත් වූ තර්කය ද ප්‍රතික්ෂේප කළ අධිකරණය, මීට පෙර කර්නාටක මහා අධිකරණය ලබාදුන් තීන්දුව ද උපුටා දක්වමින් සඳහන් කළේ, පාසල් පරිශ්‍රය තුළ ආගමික වශයෙන් වෙනස් වන ඇඳුම් පැළඳුම් වෙනුවට පොදු නිල ඇඳුම් නීතිය ක්‍රියාත්මක කිරීම ආයතනික සාමය සුරැකීමට හේතුවන බවයි.
Post Views: 0
Previous Post

කබරගල නවෝදයාපුරම් නව නිවාස ව්‍යාපෘතිය ලබන 28දා ජනතා අයිතියට!

Next Post

විදේශිකයන් ලක්ෂ දෙකකගේ වීසා අවලංගු කිරීමට ඇමරිකාවෙන් පියවර

Editor TTV News

Editor TTV News

Next Post
විදේශිකයන්  ලක්ෂ දෙකකගේ වීසා අවලංගු කිරීමට ඇමරිකාවෙන් පියවර

විදේශිකයන් ලක්ෂ දෙකකගේ වීසා අවලංගු කිරීමට ඇමරිකාවෙන් පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

කොළඹට හා ගම්පහට ජල කැපුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් ජලයට රසායනික අපද්‍රව්‍ය මුදාහැරීම නිසා!

25 August 2026
මේක විහිළුවක් නෙවෙයි!

මේක විහිළුවක් නෙවෙයි!

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

දැඩි උණුසුම නිසා දරුවන්ට හෘදයට හා මොළයට පවා බලපෑම්!

25 August 2026
රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

රජයේ විහිළුකාර ප්‍රතිපත්ති නිසා ලක්ෂ 220ම අනාථයි

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved