• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුත්තලමේ රෝහල්වල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හදිසි නිරීක්ෂණයක්

27 August 2026
in දේශීය, පුවත්
පුත්තලමේ රෝහල්වල  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්  හදිසි නිරීක්ෂණයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ හදිසි ප්‍රතිකාර සේවා (ETU) සවිබල ගැන්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගත් පියවරක් ලෙස මෙම නිරීක්ෂණය සිදු කෙරිණි. ඒ අනුව කල්පිටිය, මාරවිල, ආනමඩුව යන මූලික රෝහල් සහ පුත්තලම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා කටයුතු පරීක්ෂා කළ ඒ මහතා, හදිසි ප්‍රතිකාර සේවාවන්හි මානව සහ භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව ද දැඩි අවධානය යොමු කළේය.
හදිසි ජීවිතාරක්ෂක සත්කාරය (Emergency Life Support – ELS) මාර්ගෝපදේශයට අනුගතව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ හදිසි ප්‍රතිකාර සේවා සවිබල ගැන්වීම මේ වන විට සිදුවන අතර, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පවුල් වෛද්‍යවරුන්ගේ සංගමය ඊට අදාළ කටයුතු සම්පාදනය කරයි. මෙරට සියලු සෞඛ්‍ය ආයතන තුළ ප්‍රමිතිගත හා එකම ක්‍රමවේදයකට අනුව හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන සියලු ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වේ.
Post Views: 1
Previous Post

තෙන්ඩුල්කාර් වගේ පේනවා…

Next Post

ආණ්ඩුවෙ ප්‍රධාන වැඩේ ලෞකික ජීවිතය ගොඩ දාන එකයි… කාල බීල සතුටින් ඉන්න එකයි…

Editor TTV News

Editor TTV News

Next Post
ආණ්ඩුවෙ ප්‍රධාන වැඩේ ලෞකික ජීවිතය ගොඩ දාන එකයි… කාල බීල සතුටින් ඉන්න එකයි…

ආණ්ඩුවෙ ප්‍රධාන වැඩේ ලෞකික ජීවිතය ගොඩ දාන එකයි... කාල බීල සතුටින් ඉන්න එකයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved