අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් රජයේ රැකියා ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ මෙම අදහස මේ වන විට සමාජ මාධ්‍ය තුළ සහ දේශපාලන කතිකාවන් තුළ දැඩි අවධානයට ලක්ව තිබේ.
රැකියා අපේක්ෂාවෙන් දේශපාලනඥයන් පසුපස යාමේ පැරණි සංස්කෘතිය වෙනස් විය යුතු බවත්, දේශපාලන නිර්දේශ මත රැකියා ලබා දෙන ක්‍රමවේදය අත්හැරිය යුතු බවත් අවධාරණය කරමින් එතුමා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.
















