• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ බාල පුතු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ පුවත ඉරාන ආරක්ෂක ප්‍රධානියා එකහෙළා ප්‍රතික්ෂේප කරයි

28 August 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප්ගේ බාල පුතු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ පුවත ඉරාන ආරක්ෂක ප්‍රධානියා එකහෙළා ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුතු වන බැරන් ට්‍රම්ප් (Barron Trump) ඝාතනය කිරීමේ ඉරාන කුමන්ත්‍රණයක් පවතින බවට පළවන වාර්තා පදනම් විරහිත පරසක්වල බොරුවක් බව ඉරාන ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි (Mohsen Rezaei) ප්‍රකාශ කර තිබේ. ලෙබනනයේ Al Manar රූපවාහිනී නාළිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හෙතෙම මේ බව අවධාරණය කළේය.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් බැරන් ට්‍රම්ප් ඝාතනය කිරීමේ විභව කුමන්ත්‍රණයක් පිළිබඳව සාකච්ඡා කෙරෙන වීඩියෝවක් විකාශය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු රහස් ඔත්තු සේවය (U.S. Secret Service) පරීක්ෂණ පවත්වන බවට ප්‍රකාශ කිරීමෙන් පසු ඉරාන ආරක්ෂක ප්‍රධානියා මෙම නිල ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 0
Previous Post

නීති විරෝධී පතල් කැණීම් නිසා මියන්මාරයේ කචින් ප්‍රාන්තය නායයෑමේ අවදානමක

Next Post

ඔන්ටෑරියෝ විල හැමදාමත් ඔන්ටෑරියෝ විලමයි

Editor TTV News

Editor TTV News

Next Post
ඔන්ටෑරියෝ විල හැමදාමත් ඔන්ටෑරියෝ විලමයි

ඔන්ටෑරියෝ විල හැමදාමත් ඔන්ටෑරියෝ විලමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved