• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

බදුල්ල දිස්ත්‍රික් 10-පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මොනරාගල A කණ්ඩායමට

28 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
බදුල්ල දිස්ත්‍රික් 10-පන්දුවාර  ක්‍රිකට් තරගාවලියේ ශූරතාව  මොනරාගල A කණ්ඩායමට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සංවිධානය කළ බාලක වයස අවුරුදු 13න් පහළ පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය (පන්දුවාර 20ක් ලෙස පැවැත්විණි) ජය ගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට මොනරාගල දිස්ත්‍රික් A කණ්ඩායම සමත් විය. බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් තරගයේදී ඔවුන් විසින් බදුල්ල දිස්ත්‍රික් B කණ්ඩායම පරාජය කරන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 3ක් (A, B, C) සහ මොනරාගල දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් 2ක් (A, B) ලීග් ක්‍රමයට යටත්ව මෙම තරගාවලියට එක්වූහ.
තරගාවලියේ විශේෂ සම්මාන දිනාගත් ක්‍රීඩකයන් අතර, හොඳම පිතිකරු සහ අවසන් තරගයේ වීරයා ලෙස මොනරාගල මහානාම ජාතික පාසලේ දොහාන් සෙනඳු (මොනරාගල A) සම්මාන ලැබූ අතර, හොඳම පන්දු යවන්නා ලෙස බදුල්ල B කණ්ඩායම නියෝජනය කළ වියළුව කලාපයේ ප්‍රමෝද් නිශාද සම්මාන දිනා ගත්තේය. තරගාවලියේ වීරයා ලෙස බිබිල මහාමාත්‍ය විද්‍යාලයේ උවිඳු මෙත්සර (මොනරාගල A) සම්මාන හිමිකර ගත්තේය.
ඌව පළාත් ක්‍රිකට් සංගමයේ සහ බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් බගීරදන් බාලචන්ද්‍රන් මහතා ඇතුළු ක්‍රීඩා නිලධාරීන් සහ ක්‍රීඩකයන්ගේ දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

අරවියල් නගර් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී තරුණියක් මරුට

Next Post

පාරිභෝගික අත්දැකීම් ඉහළ නංවමින් Janashakthi Life තංගල්ල ශාඛාව නව ස්ථානයකට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved