• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් මිස ප්‍රදර්ශනාත්මක බෞද්ධකම නොවේ

සජිත් ප්‍රේමදාස

28 August 2026
in දේශීය, පුවත්
අපට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් මිස ප්‍රදර්ශනාත්මක බෞද්ධකම නොවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමා සෑම විටම ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස දහම් පාසල් සහ චෛත්‍යරාජයාණන් වහන්සේලා ඉදිකිරීම් ඇතුළු සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ලුණුගම්වෙහෙර පුංචි අප්පු ජදුර ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ මහා විහාරයේ පැවැති සර්වඥ ධාතු ප්‍රදර්ශනයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
රටට අවශ්‍ය ප්‍රදර්ශනාත්මක බෞද්ධකම නොවන බවත්, බොහෝ අය දේශපාලන ප්‍රතිරූප ගොඩනැගීමට ආගම යොදා ගන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය. කැමරාවට සහ සමාජ මාධ්‍යයට පමණක් සීමා වූ බෞද්ධකමකින් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත නොවන බවත්, බුදුසසුනට අවශ්‍ය ආගම දහම සුරක්ෂිත කරන ප්‍රායෝගික බෞද්ධයන් බවත් ඔහු අවධාරණය කළේය. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සියලු දෙනාගේම වගකීමක් වන අතර, ඊට අමතරව සෙසු ආගම් සහ සංස්කෘතීන් ද ආරක්ෂා වන ආකාරයට ජාති, ආගම්, කුලමල, පන්ති පක්ෂ භේදයෙන් තොරව ලක්ෂ 220ම එකට එකතු විය යුතු බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව, පසුගිය වසර 7 තුළ ඛේදවාචක 5කට මුහුණු දුන් ශ්‍රී ලංකාව දැන් එල්නීනො සහ ලානීනා තත්ත්වයන් යටතේ බරපතල දේශගුණික විපර්යාසවලට මුහුණ දිය හැකි බවත්, නේපාලයේ සිදුවූ ඛේදවාචකය මීට හොඳම උදාහරණය බවත් ඔහු පෙන්වා දුන්නේය. රටේ එක් පැත්තක නියඟයක් ඇති වී තිබීම නිසා වගා හානි, ආහාර සුරක්ෂිතභාවය මෙන්ම අලි මිනිස් ගැටුම ආදී ප්‍රශ්න රැසක් නිර්මාණය විය හැකි බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

CIA ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් රහසිගතව මොස්කව් සංචාරයක

Next Post

රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් නේවාසිකාගාර 55ක, ඉදිකිරීම ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් නේවාසිකාගාර 55ක, ඉදිකිරීම ඇරඹෙයි

රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් නේවාසිකාගාර 55ක, ඉදිකිරීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

29 August 2026
ඩෙංගු අවදානම තවත් ඉහළට

ඩෙංගු අවදානම තවත් ඉහළට

29 August 2026
නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

29 August 2026
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved