• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් නේවාසිකාගාර 55ක, ඉදිකිරීම ඇරඹෙයි

28 August 2026
in දේශීය, පුවත්
රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් නේවාසිකාගාර 55ක, ඉදිකිරීම ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පවතින නේවාසිකාගාර හිඟයට තිරසාර පිළියමක් ලෙස රජය විසින් මෙම වසරේදී දීපව්‍යාප්ත වශයෙන් විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දී ඇත. එහි ආරම්භය සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්වවිද්‍යාලයේදී සිසුන් 200කට නේවාසිකාගාර පහසුකම් ලබා ගතහැකි මහල් 4කින් යුත් නේවාසිකාගාරයකට මුල්ගල තැබීම සිදුකෙරුණු අතර, ඒ සඳහා රජය දරා ඇති මුදල රුපියල් මිලියන 231කට අධිකය.
මෙම ව්‍යාපෘතිය හරහා වවුනියාව විශ්වවිද්‍යාලය තුළ සිසුන් 1,200කට පමණ සරිලන නේවාසිකාගාර 04ක් ගොඩනැගීමට නියමිත අතර, රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිටින සිසුන් 16,000කට පමණ පහසුකම් සැපයිය හැකි පරිදි දීපව්‍යාප්තව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. සබරගමුව සහ රජරට විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර 7 බැගින්ද, අග්නිදිග සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර 6 බැගින්ද, නැගෙනහිර විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 5ක්ද ලබා දීමට නියමිතය. මීට අමතරව, ශ්‍රී ජයවර්ධනපුර, වයඹ සහ රුහුණු විශ්වවිද්‍යාලවලට නේවාසිකාගාර 4 බැගින්ද, යාපනය, මොරටුව, ත්‍රිකුණාමලය සහ ගම්පහ වික්‍රමආරච්චි යන විශ්වවිද්‍යාලවලට නේවාසිකාගාර 2 බැගින්ද මෙම ව්‍යාපෘතිය හරහා හිමිවනු ඇත.
මෙම නව නේවාසිකාගාර ව්‍යාපෘතිය මෑතකදී ශිෂ්‍ය සුබසාධනය වෙනුවෙන් සිදුකරන විශාලතම ආයෝජනය බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, නගරාසන්න ප්‍රදේශවලින් බැහැරව ඇති සහ නව විශ්වවිද්‍යාල සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බව පැවසුවාය. නවක වදය කිසිසේත්ම අනුමත නොකරන බවත්, විශ්වවිද්‍යාල තුළ ගුණාත්මක අධ්‍යයන ක්‍රියාකාරකම්, අංගසම්පූර්ණ යටිතල පහසුකම් සහ නිදහස් අධ්‍යාපන සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් රජය මෙම ආයෝජන සිදුකරන බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
Post Views: 7
Previous Post

අපට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් මිස ප්‍රදර්ශනාත්මක බෞද්ධකම නොවේ

Next Post

අසීරු මොහොතේ නේපාලයට ලංකාවෙන් ඩොලර් මිලියනයක්

Editor TTV News

Editor TTV News

Next Post
අසීරු මොහොතේ නේපාලයට  ලංකාවෙන් ඩොලර් මිලියනයක්

අසීරු මොහොතේ නේපාලයට ලංකාවෙන් ඩොලර් මිලියනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved