• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ෂැංහයි සහයෝගිතා සමුළුවේදී ඉන්දු – රුසියා නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

28 August 2026
in පුවත්, විදෙස්
ෂැංහයි සහයෝගිතා සමුළුවේදී ඉන්දු – රුසියා නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුව අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අග්‍රාමාත්‍යවරයාගේ උස්බෙකිස්තාන සහ කිර්ගිස්තාන සංචාරයට පෙර මෙම තොරතුරු තහවුරු කර ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා රුසියාවේ කළ දෙදින නිල සංචාරයේදී ජනාධිපති පුටින් හමුවීමෙන් පසුව මෙම නිල හමුව පිළිබඳ තොරතුරු එළිදැක්වීම විශේෂත්වයකි. මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල ඉදිරි පියවර සහ සහයෝගිතාව පිළිබඳව ප්‍රධානීහු පුළුල් ලෙස සමාලෝචනය කිරීමට නියමිතය.
Post Views: 3
Previous Post

චීන රජය ජ්‍යෙෂ්ඨතම හමුදා ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඉවත් කරයි

Next Post

වාසුදේව වැනි දේශපාලන චරිත ගැන අනාගත පරපුර දැනගත යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved