• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා ඡන්දය යළිත් ප්‍රමාද වෙයිද?

නව ඡන්ද ක්‍රමයට නීතිමය ගැටලු රැසක් අවසන් වාර්තාව වසර අගදී!

29 August 2026
in දේශීය, පුවත්
පළාත් සභා ඡන්දය යළිත් ප්‍රමාද වෙයිද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විවිධ නීතිමය ගැටලු සහ සීමා නිර්ණ දෝෂ පවතින හෙයින්, රටට ගැලපෙන පළාත් සභා ඡන්ද ක්‍රමයක් සකස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ. පළාත් සභා සඳහා නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමට නීතිමය ගැටලු කිහිපයක් හරස් වී පවතින හෙයින් පළමුවෙන්ම ඒවා නිරවුල් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
සීමා නිර්ණයේ ගැටලු මෙහිදී ප්‍රධාන තැනක් ගන්නා අතර, එම ගැටලු නිරාකරණය කර ගැනීමට ඉදිරියේදී යම් යම් සංශෝධන ගෙන ඒමට සිදුවනු ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර යම් එකඟතාවලට පැමිණ ඇති බවත්, කමිටුවේ අවසන් වාර්තාව මේ වසර අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව පළාත් සභා ඡන්දය බොහෝ දුරට ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේ ඡන්දය කල්දැමීමට රජයේ කිසිදු වුවමනාවක් නොමැති බවයි. කෙසේ වෙතත්, වසර දහයකට වැඩි කාලයකින් පළාත් සභා නවයේ ඡන්දය පවත්වා නොමැති බැවින්, සියලුම පළාත් සභාවල පාලනය මේ වන විටත් ආණ්ඩුකාරවරුන් යටතේ පවතී.
Post Views: 3
Previous Post

මතුගම සනෝජ්ගේ තොරතුරු මත අයිස් ගන්න ගිය කොල්ලොන්ට හැංගිලා ඉඳලා කඩුවකින් ගහලා බයිසිකලෙත් ගිනි තියලා!

Next Post

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් භාරදීමේ කාලය සඳුදායින් අවසන්!

Editor TTV News

Editor TTV News

Next Post
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් භාරදීමේ කාලය සඳුදායින් අවසන්!

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් භාරදීමේ කාලය සඳුදායින් අවසන්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved