• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ෆෝමියුලා වන් ශූර ලැන්ඩෝ නෝරිස් මැක්ලරන් සමඟ ගිවිසුම 2030 දක්වා දීර්ඝ කරයි

29 August 2026
in පුවත්, විදෙස්
ෆෝමියුලා වන් ශූර  ලැන්ඩෝ නෝරිස් මැක්ලරන් සමඟ  ගිවිසුම 2030 දක්වා දීර්ඝ කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ෆෝමියුලා වන් (F1) ලෝක ශූර ලැන්ඩෝ නෝරිස් (Lando Norris), දිගුකාලීනව මැක්ලරන් (McLaren) කණ්ඩායම සමඟ රැඳී සිටීමේ අරමුණින් 2030 දක්වා බලපැවැත්වෙන පරිදි සිය ගිවිසුම දීර්ඝ කර තිබේ.
පසුගිය ඉරිදා (අගෝස්තු 23) පැවති ඩච් ග්‍රෑන්ඩ් ප්‍රී (Dutch Grand Prix) තරගය ජයග්‍රහණය කරමින් පිට පිට ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික නෝරිස්, මෙම දිගුකාලීන ගිවිසුමට එළඹ ඇත්තේ සිය ලෝක ශූරතාව සාර්ථකව ආරක්ෂා කර ගැනීමේ බලාපොරොත්තු ද තහවුරු කරමිනි.
මෙම නව ගිවිසුමට 2030 වසරෙන් ඔබ්බට තවත් වසර කිහිපයකට දීර්ඝ කිරීමේ විකල්පයක්ද ඇතුළත් බව මැක්ලරන් කණ්ඩායම නිවේදනය කර තිබේ.
පසුගිය වාරයේදී 2008 වසරේ ලුවිස් හැමිල්ටන්ගෙන් පසු මැක්ලරන් කණ්ඩායමට පළමු රියැදුරු ශූරතාව දිනා දීමට නෝරිස් සමත් විය.
වයස අවුරුදු 17දී මැක්ලරන් කණ්ඩායමේ කනිෂ්ඨ වැඩසටහනට එක් වූ ඔහු, 2019 වසරේදී සිය පළමු ෆෝමියුලා වන් තරගයට සහභාගී විය.
“මැක්ලරන් කියන්නේ මගේ නිවස. අවම වශයෙන් 2030 වසර දක්වා කණ්ඩායම සමඟ රැඳී සිටීමට නව ගිවිසුමකට අත්සන් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා,” යනුවෙන් නෝරිස් කණ්ඩායම නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ.
Post Views: 0
Previous Post

අමෙරිකානු යුවළක් ඩොලර් මිලියන 2.9ක නිවස බල්ලා වෙනුවෙන් වෙනස් කරයි

Next Post

ලෝක බලශක්ති මිල ගණන් වෙනස් කිරීමට මාධ්‍ය අවභාවිත කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
ෆෝමියුලා වන් ශූර  ලැන්ඩෝ නෝරිස් මැක්ලරන් සමඟ  ගිවිසුම 2030 දක්වා දීර්ඝ කරයි

ලෝක බලශක්ති මිල ගණන් වෙනස් කිරීමට මාධ්‍ය අවභාවිත කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved