ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ගණන් තමන්ට අවශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය පරිදි වෙනස් කිරීම සඳහා අමෙරිකානු රජය විසින් "රවටාගත හැකි මාධ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය" භාවිත කරමින් සිටින බවට ඉරාන විදේශ අමාත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය අබ්බාස් අරග්චි චෝදනා කර ඇති බව Al Jazeera English පුවත් සේවය වාර්තා කරයි.