• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සීගිරිය අභයභූමියේ ගස් කපා දමලා…

ගාමිණි ෆොන්සේකාගේ පුත් දමිත් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට!

30 August 2026
in දේශීය, පුවත්
සීගිරිය අභයභූමියේ ගස් කපා දමලා…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සීගිරිය අභයභූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවේ පූර්ව අවසරයකින් තොරව වගා ළිඳක් කැපීම සහ ගස් කපා දැමීම සම්බන්ධයෙන් ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අභයභූමිය තුළ බැකෝ යන්ත්‍ර යොදාගෙන වගා ළිඳක් කපන බවටත් ඒ සඳහා ගස් කපා දමා ඇති බවටත් වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී වගා ළිඳ කැපීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, ට්‍රැක්ටරයක් සහ කපා දමන ලද ගස්වල දැව කඳන් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කලාපයක පිහිටි පෞද්ගලික ඉඩමක වුවද කිසියම් ඉදිකිරීමක්, කැණීමක් හෝ ගස් කැපීමක් සිදු කරන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ලබා ගැනීම අනිවාර්ය බව සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක මලින්ද මහතා පෙන්වා දී තිබේ. අදාළ ඉඩම පෞද්ගලික ඉඩමක් බැවින් මෙවැනි නීතිමය තත්ත්වයක් පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව අත්අඩංගුවට ගත් සැකකරුවන් වනජීවී නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති අතර, ඔවුන් හෙට (31) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

මේ ආණ්ඩුව කියන බොරුවලට ගිනස් පොතට යනවා!

Next Post

2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් සත්කාරකත්වය ලංකාවට අහිමි වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් සත්කාරකත්වය ලංකාවට අහිමි වෙයි!

2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් සත්කාරකත්වය ලංකාවට අහිමි වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved