කොටපොල ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රදේශයේ පිහිටි 'චමී පැෂන්' නිමි ඇඳුම් ආයතනයට ඊයේ (29) රාත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රියේ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී තිබේ. මෙම හදිසි අනතුරින් ආයතනයට දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.