• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයට එරෙහි ආර්ථික පීඩනය වැඩිකරමින් සෑම සතියකම නව ද්විතියික සම්බාධක ගෙන ඒමට බෙසන්ට් අපේක්ෂා කරයි

31 August 2026
in පුවත්, විදෙස්
ඉරානයට එරෙහි ආර්ථික පීඩනය  වැඩිකරමින් සෑම සතියකම  නව ද්විතියික සම්බාධක ගෙන ඒමට  බෙසන්ට් අපේක්ෂා කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට එරෙහි ආර්ථික පීඩනය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, බැංකු ක්ෂේත්‍රය මුල් කරගනිමින් නව ද්විතියික සම්බාධක සෑම සතියකම හඳුන්වා දීමට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සූදානම් වන බව එරට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කරයි.
ඉරානය සමඟ මූල්‍ය සබඳතා පවත්වන බවට චෝදනා කරමින් ඊජිප්තුවේ ‘බෑන්ක් මිස්ර්’ (Banque Misr) ආයතනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශාඛා වෙත සම්බාධක පැනවීමෙන් අනතුරුයිව, ඩොලර් මත පදනම් වූ මූල්‍ය පද්ධතියෙන් අදාළ ආයතන සම්පූර්ණයෙන්ම විසන්ධි කිරීම මීළඟ පියවර විය හැකි බව ඔහු පෙන්වා දී ඇත. G20 රටවල මූල්‍ය නායකයින්ගේ සමුළුවට පෙර මෙම අදහස් පළ කළ බෙසන්ට්, ඉරානය සමඟ පවතින ආර්ථික සබඳතා කපා හරින ලෙසට හෝ එසේ නොමැති නම් ද්විතියික සම්බාධකවලට මුහුණ දීමට සිදුවන බවට අනෙකුත් රටවලටද පණිවිඩය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.
Post Views: 3
Previous Post

ඩොලර් ට්‍රිලියන ගණනක් ඇෆ්ගනිස්ථානය සතු ඛනිජ සම්පත් සදහා ආයෝජනය කිරීමට ඇමෙරිකානු සමාගම්වලට අවස්ථාව

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අද අල්ලස් කොමිසම හමුවට

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තු  මන්ත්‍රී රවි කරුණානායක  අද අල්ලස් කොමිසම හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අද අල්ලස් කොමිසම හමුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

1 September 2026
මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

1 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

1 September 2026
ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 32 ඉක්මවයි

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved