• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
in දේශීය, පුවත්
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පවතින අතිශය සංවේදී පාරිසරික පද්ධතියට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා දිනපතා වනෝද්‍යානයට ඇතුළු වන සංචාරකයින් සංඛ්‍යාව සීමා කිරීමට සහ අන්තර්ජාලය හරහා වේලාවන් වෙන්කර ගැනීමේ (Online Time-Slot Booking) පද්ධතියක් හඳුන්වා දීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය අන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (29) වනදා හෝර්ටන් තැන්නේදී පැවැති විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ සංචාරයකදී සහ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය සාකච්ඡා වී ඇත. පරිසරයට හානි නොවන, වගකීම්සහගත පරිසර සංචාරක ව්‍යාපාරයක් (Eco-Tourism) ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි. යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන හෝර්ටන් තැන්නෙහි දිගුකාලීන පැවැත්ම සහජීවනයෙන් තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
Post Views: 5
Previous Post

කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහනය නැවත ඇරඹීමට තුර්කියෙන් අලුත් සැලසුමක්

Next Post

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහනය නැවත ඇරඹීමට තුර්කියෙන් අලුත් සැලසුමක්

කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහනය නැවත ඇරඹීමට තුර්කියෙන් අලුත් සැලසුමක්

31 August 2026
අභිමන්සල නේවාසික රණවිරුවන් සමඟ යුද්ධ හමුදාධිපති සහ සේවා වනිතා සභාපතිනිය සුහද පිළිසඳරක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved