කළුතර, පයාගල, කොෂේන ප්‍රදේශයේදී හටගත් වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමට හේතුව සහ ඊට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන පයාගල පොලිසිය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබයි.
Post Views: 0