• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එප්පාවල රෝගාතුර වූ වන අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මන් පියවර

1 September 2026
in දේශීය, පුවත්
එප්පාවල රෝගාතුර වූ වන අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මන් පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එප්පාවල කිරලෝගම, කදුරුගස්වැව සහ දික්වැවේ සති දෙකකට ආසන්න කාලයක් රෝගාතුරව රැඳී සිට අද (01) උදෑසන එප්පාවල රොටවැවට පැමිණ සිටි වන අලි පැටවාට ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අද (01) පස්වරුවේ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සහ උදේශිකා මධුවන්ති මෙනවියගේ අධීක්ෂණය යටතේ වන අලි පැටවා ආරක්ෂිතව පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන යන ලදී. මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මෙම අලි පැටවාට අත්ව ඇති ඉරණම පිළිබඳ වාර්තා වීමෙන් පසු පැය 24ක් යන්නට මත්තෙන් බලධාරීන් මෙලෙස ප්‍රතිකාර සඳහා පියවර ගත්තේය. එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සහ සංරක්ෂණය සඳහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කිරීමට නියමිතය. වන අලින්ගෙන් විවිධ පීඩා වින්දද, විපතට පත් අලි පැටවා වෙනුවෙන් අනුකම්පාවෙන් කටයුතු කරමින් සහාය දැක්වීමට දික්වැව, කදුරුගස්වැව සහ රොටවැව ගම්වාසීන් ඉදිරිපත් වීම ද මෙහිදී කැපී පෙනුණි.
Post Views: 1
Previous Post

උතුරු මැද බැඩ්මින්ටන් තරගාවලියේ පොරොන්දු වූ තෑගී ලබාදී නෑ

Next Post

Atlas Angel II – 2026 ශ්‍රී ලංකා – ඇමෙරිකා ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය කටුනායකදී ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
එප්පාවල රෝගාතුර වූ වන අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මන් පියවර

Atlas Angel II – 2026 ශ්‍රී ලංකා - ඇමෙරිකා ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය කටුනායකදී ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

1 September 2026
මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

1 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

1 September 2026
ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 32 ඉක්මවයි

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved