• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

coca-cola පදනමේ සහයෙන් ජල විදුලියෙන් ක්‍රියාත්මක මෙරට පළමු ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය තලවකැලේ දි විවෘත කෙරේ!

1 September 2026
in දේශීය, පුවත්
coca-cola පදනමේ සහයෙන් ජල විදුලියෙන් ක්‍රියාත්මක මෙරට පළමු ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය තලවකැලේ දි විවෘත කෙරේ!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවතම වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති අතර, තලවකැලේ වතු සමාගමට අයත් රදැල්ල, සමර්සෙට් වතුයායේ ස්ථාපිත කර ඇති ‘Somerset ECO’ අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය (MCPC) මුළුමනින්ම ජල විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙරට ප්‍රථම අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස විවෘත කර තිබේ. ශ්‍රී ලංකාවේ අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කාන්තා හා තරුණ සහභාගීත්වය ශක්තිමත් කිරීමේ ‘SWYFT’ ව්‍යාපෘතිය යටතේ කොකා-කෝලා පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ Janathakshan ආයතනයේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, මෙහි ප්‍රතිචක්‍රීයකරණ සහකරු ලෙස Neptune Recyclers කටයුතු කරයි.
මෙම මධ්‍යස්ථානයේ සියලු මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය බලශක්තිය නානුඔය ගංගාව ආශ්‍රිතව පිහිටි කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයකින් සපයා ගන්නා අතර, අපද්‍රව්‍ය එකතු කිරීමට යොදාගන්නා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ සහ බයිසිකල් ආරෝපණය කිරීම (charge කිරීම) සිදු කරන්නේද මෙම පුනර්ජනනීය බලශක්තියෙනි. නුවරඑළිය, නානුඔය, ආගරපතන, තලවකැලේ, රම්බොඩ සහ හැටන් යන ප්‍රදේශවලින් එකතු කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම වළක්වාලමින් ජල මූලාශ්‍ර සහ ඉහළ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමට ද මෙමඟින් විශාල දායකත්වයක් ලැබේ. කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන මෙම මධ්‍යස්ථානයට මසකට ප්ලාස්ටික් බෝතල් මෙට්‍රික් ටොන් 3ක් පමණ ප්‍රතිචක්‍රීයකරණය සඳහා සකස් කිරීමේ ධාරිතාවක් පවතින අතර, එය ප්‍රදේශයේ අවිධිමත් කසළ එකතු කරන්නන් 10කට වැඩි පිරිසකගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීමටද උපකාරී වේ.
Post Views: 12
Previous Post

ජූනි අතුරු ගිවිසුමට ඇමෙරිකාව එකඟ වුවහොත් ඉරානයත් සූදානම්

Next Post

2026 මුල් මාස 7 තුළ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.5ක වාහන ආනයනය කරයි!

Editor TTV News

Editor TTV News

Next Post
2026 මුල් මාස 7 තුළ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.5ක වාහන ආනයනය කරයි!

2026 මුල් මාස 7 තුළ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.5ක වාහන ආනයනය කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved