බණ්ඩාරවෙල පිහිටි ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නව ගොඩනැගිල්ල මහජන අයිතියට පත් කිරීම පසුගිය 29 වැනි දින සිදු කෙරිණි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නව ගොඩනැගිල්ල ජනතා සේවය සඳහා විවෘත කර තිබේ. බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විසින් මෙම තොරතුරු වාර්තා කර ඇත.














