• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයේහි විශේෂ මෙහෙයුමකින් හමාස් ජ්‍යෙෂ්ඨ නායකයෙකු අත්අඩංගුවට

1 September 2026
in පුවත්, විදෙස්
ගාසා තීරයේහි විශේෂ මෙහෙයුමකින් හමාස් ජ්‍යෙෂ්ඨ නායකයෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගාසා තීරයේ ගාසා සිටි (Gaza City) හි පිහිටි හමාස් සංවිධානයේ අභ්‍යන්තර ආරක්ෂක අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සඳහා ඊශ්‍රායල හමුදා ක්‍රියාත්මක කළ රහසිගත මෙහෙයුමකින් පසු එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ළමයින් ඇතුළු පලස්තීනුවන් පස්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්රායෙල් කැට්ස් (Israel Katz) විසින් හමාස් ජ්‍යෙෂ්ඨ නායකයෙකු අත්අඩංගුවට ගත් බව තහවුරු කර ඇති අතර, අදාළ මෙහෙයුම අතරතුර ඊශ්‍රායල හමුදාවන්ට ආරක්ෂාව සපයමින් එල්ල කළ මිසයිල ප්‍රහාර 12කට ආසන්න සංඛ්‍යාවකින් අවතැන් වූ පවුල් රැඳී සිටි කටීබා (Katiba) ප්‍රදේශයේ පිරිසක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. 2025 ඔක්තෝබර් මාසයේ සිට ඇමෙරිකානු මැදිහත්වීමෙන් සෙබළ විරාමයක් (Ceasefire) ක්‍රියාත්මක වුවද ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවට හමාස් සංවිධානය චෝදනා කරන අතර, එම සෙබළ විරාමයෙන් පසුව පමණක් ගාසා තීරයේ පලස්තීනුවන් 1,300කට අධික පිරිසක් මියගොස් තිබේ.
Post Views: 2
Previous Post

ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනතා සේවයට

Next Post

කෑගල්ලේ දක්ෂ දරු දැරියන් ඇගයූ සිසු නිපුණතා ප්‍රධානෝත්සවය සාර්ථකව අවසන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved