2024 සහ 2025 වර්ෂයන්ට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික් හා සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ අත්කරගත් සිසු දරු දැරියන් ඇගයීමේ ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය පසුගිය 30 වැනි දින සාර්ථකව පවත්වනු ලැබීය.
වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.














