තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ඒජන්සියකට මහ දවල් ඇල්ටෝ රථයකින් පැමිණි නින්ජා කල්ලියක් විසින් සේවකයන් බිය ගන්වා දණ ගස්වා රුපියල් කෝටි 7කට අධික මුදලක් සහ රත්‍රං පවුම් 30ක් කොල්ලකා පලා ගොස් තිබේ.
මෙම අසීරු මංකොල්ලය සිදුකළ පිරිස සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Post Views: 2