• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජංගම ගිණුමේ හිඟය සිව්වැනි මාසයටත් ඉහළට

වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 6.5 ඉක්මවයි!

2 September 2026
in දේශීය, පුවත්
ජංගම ගිණුමේ හිඟය සිව්වැනි මාසයටත් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාවට අනුව, 2026 වසරේ ජූලි මාසයේදී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කර ඇති අතර, එය වසර තුළ පිට පිටම ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වූ සිව්වැනි මාසය ලෙස සටහන් වේ. මහ බැංකු දත්තවලට අනුව 2026 වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 552.2ක ද, මැයි මාසයේදී ඩොලර් මිලියන 194.5ක ද සහ ජූනි මාසයේදී ඩොලර් මිලියන 148.7ක ද වශයෙන් ජංගම ගිණුමේ හිඟයන් වාර්තා වී තිබුණි.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ මුල් මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ සමස්ත හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 387ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අපනයන ආදායමට වඩා ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි. වෙළෙඳ ගිණුමේ හිඟය පිළිබඳව සලකා බැලීමේදී, 2025 වසරේ ජනවාරි – ජූලි කාලසීමාව තුළ ඩොලර් මිලියන 3,850ක්ව පැවති හිඟය, 2026 වසරේ එම කාලසීමාව වන විට ඩොලර් මිලියන 6,507ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ආදායම අභිබවා ආනයන සඳහා වැය වන පිරිවැය ඉහළ යාම මෙම ආර්ථික පීඩනයට ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 5
Previous Post

ජපානයෙන් ශ්‍රී ලංකාවට තවත් මෙට්‍රෝ බස් රථ 07ක් පරිත්‍යාග කරයි!

Next Post

ඇමරිකාව ක්‍රියා කරන්නේ සහ ළමයින් මරා දමන්නේ සාතාන් කෙනෙකු මෙන් ඉරාන කථානායක කියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved